ප්‍රමුඛ පුවත 1

ගෝඨාභයගේ පොරොන්දු ප්‍රායෝගිකව ඉටුකළ නොහැකි – මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති [VIDEO]

(UTV | කොළඹ) – ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණ වේදිකාවේ ලබාදෙන පොරොන්දු ප්‍රායෝගිකව ඉටුකළ නොහැකි ඒවා බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී  සුනිල් හදුන්නෙත්ති පවසයි.

කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිස් නිලධාරීන් තැපැල් ඡන්ද භාවිතය අද සහ හෙට

Mohamed Dilsad

2019 ජනාධිපතිවරණ සටනට අපේක්ෂකයින් 35 දෙනෙක් [PHOTO]

Mohamed Dilsad

හිටපු ජනපතිගේ රියදුරු යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment