විදෙස්

විලියම් කුමරු සහ කේට් කුමරිය පාකිස්තානයේ සංචාරයක [PHOTOS]

(UTV | කොළඹ) – බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳ කේට් කුමරිය පාකිස්තානයේ සංචාරයක් සඳහා ඉස්ලාමාබාද් නුවරට ඊයේ (14) ලඟා වී තිබේ.

විදේශ අමාත්‍ය ෂා මෙහෙමුද් කුරේෂි විසින් පාකිස්තානයට ආවේණික සල්වාර් කමීස් ඇඳුමෙන් සැරසුණු කේට් කුමරියව ගුවන් තොටුපලේදී මල් කුමර කුමරියන් සමඟ පිළිගනු ලැබුවේය.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ විලියම් සහ කේට් යුවළගේ ප්‍රථම පකිස්තාන චාරිකාව දින 5 ක් පුරා ක්‍රියාත්මක බවයි.

විලියම් සහ කේට් යුවළ වත්මන් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ද මුණගැසීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ට්‍රම්ප්ගේ සංචාරක තහනමට තවත් වාරණයක්

Mohamed Dilsad

හැමතැනම අදානි.. – රාහුල් ප්‍රශ්න කරයි

Mohamed Dilsad

වයස්ගතම ජනපති රෝහලේ

Mohamed Dilsad

Leave a Comment