ප්‍රමුඛ පුවත 1

ඇල්පිටියේ කාන්තා නියෝජිතයින් සම්බන්ධයෙන් වන තීරණය

ඊයේ දිනයේ පැවැත්වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අයත් කොට්ඨාශ 17 ම විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් විය.

එක්සත් ජාතික පක්ෂය ඡන්ද 10,113 ක් ලබා ගත් අතර, ඔවුන් ලබාගත් ආසන සංඛ්‍යාව 07 ක්.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 5273 ක් ලබාගෙන මන්ත්‍රී ධුර 03 ක් හිමිකර ගැනීමට සමත් විය.

ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ධුර 2 ක්  හිමිකර ගත්තේ සමස්ත ඡන්ද 2435 ක් ලබා ගනිමින්.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යාපනයේ දී ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

අනන්‍යතා ලේඛන මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරයි [VIDEO]

Mohamed Dilsad

දස දෙනෙකුට දිවි අහිමි කල මහියංගනයේ වෑන් රථ අනතුර

Mohamed Dilsad

Leave a Comment