ප්‍රමුඛ පුවත 1

ශ්‍රී.ලං.නි.පයේ අවසන් තීන්දුව අදයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් ඊයේ (05) පැවති රැස්වීමේදී  එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය තීරණය කිරීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා කියා සිටියේ ජනාධිපතිවරයා විසින් ගන්නා තීරණය පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් අද පෙරවරු 11.00 ට මාධ්‍ය හමුවක් කැඳවමින් රටට අනාවරණ කරන බවයි

ජනාධිපතිවරයා සිය තීන්දුව අද උදෑසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අයහපත් කාලගුණයෙන් සිදු වූ හානිය අවම වුණේ දැනුවත් කිරීම නිසයි – සභානායක

Mohamed Dilsad

සෞදියේ අනවසරයෙන් රැදී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලියාපදිංචිය ඇරඹේ

Mohamed Dilsad

මැතිවරණයට අදාළව අගමැතිගෙන් නිවේදනයක් [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment