විදෙස්

බ්‍රෙක්සිට් ගිවිසුමේ අවසන් යෝජනාවලිය අදයි

(UTV| කොළඹ) – බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විසින් බ්‍රෙක්සිට් ගිවිසුමේ අවසන් යෝජනාවලිය අද (02) එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ මස 31 වනදාට බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වන බව ප්‍රකාශ කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඊට පෙර මෙම යෝජනාවලිය ඉදිරිපත් කෙරෙන ලෙසයි.

අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ඊට එකඟත්වය පළ නොකළහොත් බ්‍රිතාන්‍ය කිසිදු කොන්දේසියකින් තොරව යුරෝපා සංගමය අත්හැරීමට සූදානම් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුසියාව යුක්රේනයේ යුධ මෙහෙයුමක් ඇරඹේ

Mohamed Dilsad

ඇමෙරිකාවෙන්, සිරියාවට දැඩි ප්‍රහාර

Editor O

බ්‍රිතාන්‍යයේ මිලියන 32 කට කොවිඩ් තෙවැනි මාත්‍රාව

Mohamed Dilsad

Leave a Comment