ප්‍රමුඛ පුවත 1

ඇල්පිටියයේ තැපැල් ඡන්ද විමසීම අදයි

(UTV| කොළඹ) – ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද විමසීම අද(27) පෙරවරු 9ට ආරම්භ වීමට නියමිතයි.

ඔක්තෝම්බර් 11 වැනිදා පැවැත්වීමට නියමිත ඒ සඳහා සියළු කටයුතු මේ වන විට සූදානම් අතර, ඊට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,192කි.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් සහ තේරීම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ පවසන ආකාරයට දිවයින පුරා පිහිටි සේවා ස්ථාන 269කදී සිදුකෙරෙන තැපැල් ඡන්ද විමසීම සඳහා මේ වන විට සියළු කටයුතු සූදානම්ව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කටුනායක ගුවන්තොටුපලේ හදිසි විදුලිය බිඳවැටීම යළි යථාතත්වයට

Mohamed Dilsad

අද එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සාකච්ඡා දෙකක්

Mohamed Dilsad

බස්නාහිර පළාත් සභාව අදත් උණුසුම් වෙයි

Mohamed Dilsad

Leave a Comment