ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය නිලධාරීන් අද වර්ජනයේ

(UTV| කොළඹ) – රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය මුල් කර ගනිමින් රාජ්‍ය සේවයට අයත් වෘත්තීය සමිති 28 ක සාමාජිකයින් ලෙඩ නිවාඩු දමා අද දිනයේ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක නිරත වීමට තිරණය කර තිබේ.

මෙම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයට ශ‍්‍රී ලංකා ග‍්‍රාම නිලධාරී සංගමය, සමස්ත ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමය, ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ, ශ‍්‍රී ලංකා ගුරු සංගමය මෙන්ම කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගම්ද එක්ව සිටි.

හෙට(24) දිනයේ ගෙන ඒමට නියමිත කැබිනට් පති‍්‍රකාවට විරෝධය පළකිරීම මෙම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයේ අරමුණ බව ශ‍්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් අජිත් කේ තිලකරත්න පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සම්බන්දන් අග්‍රාමාත්‍යවරයා හමුවෙයි

Mohamed Dilsad

දුම්රිය සේවක වර්ජනය තවදුරටත්

Mohamed Dilsad

ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැටළු සහගතයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment