ප්‍රමුඛ පුවත 1

පාලිත තෙවරප්පෙරුම අද යළි අධිකරණය හමුවට

(UTV| කොළඹ) – රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඇතුලු 6 දෙනෙකු අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට යලි ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ අධිකරණ නියෝගයක් කඩ කර තෙබුවන ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක් තුල මෘත ශරීරයක් අනවසරයෙන් භූමදානය කිරීම හේතුවෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ප්‍රගීත් එක්නැලිගොඩගේ නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන්නැයි නීතිපතිගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

මේ වසරේදී වන අලි 154ක් මරුට

Mohamed Dilsad

ඥාසාර හිමිගේ අභියාචනය පිළිබඳ තීන්දුව 31 වැනිදා

Mohamed Dilsad

Leave a Comment