ප්‍රමුඛ පුවත 1

විසා නිකුත් කිරීම නව ක්‍රමවේදයකට

(UTV| කොළඹ) – වීසා නිකුත් කිරීමේදි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම සඳහා නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

මේ යටතේ අප්‍රිකානු සහ ආසියානු රටවලින් පැමිණෙන විදේශිකයන්ට වීසා නිකුත් කිරීමේදී වැඩි අවධානයක් යොමු කරන බව එම දෙපාර්තමේන්තුවේ පාලක පසන් රත්නායක මහතා කියා සිටියි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ  විදේශීය සංචාරකයන් හෝ ආයෝජකයන් අපහසුතාවට ලක්වන පරිදි කිිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය සේවාව යළිත් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස දීර්ඝ කෙරේ (වීඩියෝ)

Mohamed Dilsad

පාදුක්ක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

අද නුවරඑළියට ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment