ප්‍රමුඛ පුවත 1

ප්‍රීමා පිටි මිල ඉහළට

(UTV| කොළඹ) – ප්‍රිමා සමාගමේ නිෂ්පාදිත සැම තිරිගු පිටි කිලෝවක්ම අද (06) සිට රු 5.50 කින් කින් ඉහල දමා ඇත.

ඒ අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5.50කින් වැඩි කරන ලෙස ප්‍රී‍්‍රමා සමාගම තමන්ට දැනුම් දුන් බව අලෙවි නියෝජිතයන් පවසයි.

පාරිභෝගික සේවා අධිකාරිය පැවසුවේ මෙම මිල වැඩිවීම පිළිබඳව තමන්ටද වාර්තා වී ඇති බවයි.

නමුත් තම අවසරයකින් තොරව මිල වැඩි කිරීම පිළිබදව වැටලීම් සිදුකිරීමට කටයුතු කරන බවයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආණඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජන කළත් විජේදාස පාර්ලිමේන්තු එයි..

Mohamed Dilsad

හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා යුද්ධ හමුදා භට පිරිස් 1000 කට අධික පිරිසක් සුදානමින්

Mohamed Dilsad

මෙරට අසාදිතයින් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment