ප්‍රමුඛ පුවත 1

මෙරටින් බංගලාදේශයට සහනාධාර


(UTV| කොළඹ) – ශ්‍රී ලංකාව විසින් හදිසි ගං වතුර සහනාධාරයක් ලෙස ඇමරිකානු ඩොලර් 50,000 ක මුදලක් බංග්ලාදේශයට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

පසුගිය ජූලි මාසයේ ඇති වූ ස්වභාවික ව්‍යවසනය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුව ඊට අනුමැතිය හිමිව ඇති බව වැඩි දුරටත් වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුරකථන ඇමතුම් පිළිබඳව ජනතාවට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

ස්විට්සර්ලන්තයේදී මෙරට අගමැති සහ චීන ජනපති අතර හමුවක්

Mohamed Dilsad

අරුවක්කාරු වෙත ගිය කසල රථවලට පහරදීම ගැන සෙවීමට බුද්ධි අංශ යොදවයි

Mohamed Dilsad

Leave a Comment