ක්‍රීඩා

ඉදිරි තරඟ සාර්ථකව කරන හැටි දික්වැල්ල කියයි

(UTV| කොළඹ) – කණ්ඩායමක් වශයෙන් ක්‍රීඩකයින්ගේ මානසිකත්වය ශක්තිමත් කරගත හොත් ඉදිරි තරඟවලට සාර්ථකව මුහුණ දිය හැකි බව ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ උප නායක නිරෝෂන් දික්වැල්ල පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඕනෑම දක්‍ෂ ක්‍රීඩකයෙකු අතින් වුවද අතපසුවීම් සිදු විය හැකි බවයි.ඔහු මේබව පැවසුවේ ඊයේ පැවැති තරගයෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නේ නෑ – අවිශ්ක

Mohamed Dilsad

එංගලන්ත – ශ්‍රී ලංකා තෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද

Mohamed Dilsad

කඩුලු 2කින් ජය ලංකාවට

Mohamed Dilsad

Leave a Comment