ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ජපානයේ ක්‍රම දෙකක් ඔස්සේ ලාංකිකයින්ට රැකියා ලබාදෙයි

(UTV| කොළඹ) – ජපානය තුළ ලාංකිකයින්ට රැකියා අවස්ථා ලබාදීම ප්‍රධාන ක්‍රම දෙකක් ඔස්සේ ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

විශේෂ කුසලතා සහිත පුද්ගලයින් සඳහා රැකියා ලබාදීම ඇතුළු ක්ෂේත්‍ර 14ක් ඔස්සේ ඊට ඉල්ලුම් කළ හැක.

පසුගිය දා දෙරට අතර අත්සන් කෙරුණු ගිවිසුමට අනුව මෙය ක්‍රියාත්මක වෙයි.

මේ සඳහා සුදුසුකම් ඇති අපේක්ෂකයින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියට පිවිසීමෙන් ඉල්ලුම් කළ හැක.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ප්‍රදේශ කීපයකට පැනවූ නායයෑමේ අවධානම තවදුරටත්

Mohamed Dilsad

දිවයින පුරා ඇති ආර්ථික මධ්‍යස්ථාන 18න් 14ක් පෞද්ගලික සමාගමකට දෙන්න ආණ්ඩුවේ සූදානමක් ….?

Editor O

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි ඇතිවීමේ හැකියාව ඉහල මට්ටමක

Mohamed Dilsad

Leave a Comment