ප්‍රමුඛ පුවත 1

නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විනය පියවර ගැන මධ්‍යම කාරක සභාවේදී තීරණයක්

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිමින් වෙනත් පක්ෂවල සාමාජිකත්වය ලබාගත් නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගනු ලබන විනය පියවර ගැන මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණයක් ගන්නා බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කොළඹදී ඊයේ (30) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කළේය. 

නමුත් පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා කියා සිටියේ කිහිපදෙනෙකු පමණක් ඉලක්ක කර ගනිමින් විනය පරීක්ෂණ පැවැත්වීම අසාධාරණ බවයි.

Related posts

පාසල් වෙත wi fi පහසුකම ළඟදීම – අගමැති

Mohamed Dilsad

කොළඹ දිස්ත්‍රික්කයේ අද විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

Mohamed Dilsad

නව අමාත්‍ය මණ්ඩලය මෙන්න

Mohamed Dilsad

Leave a Comment