ප්‍රමුඛ පුවත 1

හදිසි නීතිය යළි දීර්ඝ නොකෙරේ – ආරක්ෂක ලේකම්

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රට තුළ ප්‍රකාශයට පත් කල හදිසි නීතිය යළි දීර්ඝ නොකරන බව ආරක්ෂක ලේකම් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පවසයි.

ශාන්ත කෝට්ටේගොඩ මහතා කියා සිටියේ රටේ ආරක්ෂක තත්ත්වය යහපත් බැවින් හදිසි නීතිය යළි දීර්ඝ නොකිරීමට තීරණයක් ගත් බවයි

මෙම හදිසි නීතිය අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව රට තුළ ක්‍රියාත්මක කර අතර එය පසුගිය සෑම මාසයක් පාසාම තවදුරටත් දීර්ඝ කරනු ලැබුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු ජනපතිගේ ප්‍රකාශයට ඇමති තලතාගෙන් පිළිතුරු

Mohamed Dilsad

ජනමාධ්‍ය ඉදිරියේ බුද්ධි නිලධාරීන්ගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම් ජනපතිගේ විවේචනයට

Mohamed Dilsad

යාපනයේදී කිලෝ ගණනක කේරළ ගංජා තොගයක් අල්ලයි

Mohamed Dilsad

Leave a Comment