ප්‍රමුඛ පුවත 1

මාධ්‍යවේදී ලසන්ත, තාජුඩීන් ඝාතනය ඇතුළු සිද්ධීන් 05 කට අදාළ විමර්ශන වාර්තා නීතිපතිවරයාට

(UTV| කොළඹ) – මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය , රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු සිද්ධීන් 06 කට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකල විමර්ශන වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇත.

නීතිපතිවරයා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට මීට පෙර දැනුම්දී තිබුණේ මෙම වාර්තාව හෙට හෝ ඊට පෙර ලබාදෙන ලෙසටයි.

ඒ අනුව මෙලෙස සකස් කළ විමර්ශන වාර්තාව වැඩබලන පොලිස්පතිවරයා විසින් නීතිපති දප්පුල ද ලිවේරාට යොමුකර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික ගීය සිංහලෙන් පමණක් කීම ගැන ඉන්දියාව කණගාටුවෙන්

Mohamed Dilsad

මෙවර අපේක්ෂකයින්ගේ වියදම කෝටි 1000 ඉක්මවිය හැකියි

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ බංගලාදේශයට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ කණගාටුව

Mohamed Dilsad

Leave a Comment