ප්‍රමුඛ පුවත 1

අද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

(UTV| කොළඹ) – සබරගමුව, මධ්‍යම, දකුණු සහ බස්නාහිර පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි අතර සෙසු පළාත්වල තැනින් තැන සවස කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී, ගිගුරුම් සහිත වැසි සමඟ තද සුළං සහ අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් ඇති බැවින් ඒ මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හදිසි ආපදා තත්ත්වයක දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය ලබාදෙන බවට සහතිකයක්

Mohamed Dilsad

කෝප් කමිටුවේ විපක්ෂ නියෝජනය වැඩි කරන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ බංගලාදේශයට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ කණගාටුව

Mohamed Dilsad

Leave a Comment