ප්‍රමුඛ පුවත 1

2020 මුල් මාස 04 සදහා අතුරු සම්මත ගිණුමකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

(UTV| කොළඹ) – 2020 වර්ෂයේ මුල් මාස 04 ක කාලය සඳහා රජය පවත්වාගෙන යාමට අවශ්‍ය වන වියදම් ඇතුළත් කරමින් අතුරු සම්මත ගිණුමක් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ති⁣බේ.

මේ වසර අගදී ජනාධිපතිවරණය පැවැත්වීම සහ ලබන වසරේදී තවත් මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබීම ඊට හේතුව වී ඇති බවත් සඳහන්.

2020 වර්ෂය සඳහා වන අයවැය කටයුතු ආරම්භ කිරීම පසුවට කල් තබා 2020 වර්ෂය මුල් මාස 04 ක කාලය සඳහා රජය පවත්වාගෙන යාමට අවශ්‍ය වන වියදම් ඇතුළත් කරමින් මෙම අතුරු සම්මත ගිණුමක් සකස් කිරීමට කටයුතු කරනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රධාන පෙලේ අපරාධකරුවන් ඇතුළු 15 දෙනෙක් බූස්ස බන්ධානාගාරයට

Mohamed Dilsad

ආපදා හේතුවෙන් විභාග කල් යයි

Mohamed Dilsad

ජනාධිපතිවරණයේ දී සුළු ජාතීන්ගේ ඡන්ද 90% ක් සජිත්ට – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

Leave a Comment