ක්‍රීඩා

සුරේෂ් රයිනාට යළි ක්‍රීඩා කළ හැකි කවදාද?

(UTV|ඉන්දියාව) – ඉන්දීය ක්‍රිකට් ක්‍රිඩක සුරේෂ් රයිනා දණහිසේ සැත්කමකට ලක් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ නිසා 32 හැවිරිදි සුරේෂ් රයිනා හට ටික කාලයක් ක්‍රීඩාවට සම්බන්ධ විය නොහැකි බව සඳහන්ය.

විශේෂයෙන් සති 04ත් 06ත් අතර කාලයක් ඔහුට විවේක ගැනීමට සිදුව ඇත.

Related posts

පාකිස්තානය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආරක්‍ෂාව තහවුරුද?

Mohamed Dilsad

IPL 2021 : කිරුළ චෙන්නායි සුපර් කිංග්ස්ට

Mohamed Dilsad

සනත් පරදා ක්‍රිස් ගේල් ඉදිරියට

Mohamed Dilsad

Leave a Comment