ප්‍රමුඛ පුවත 1

බදුලුපිටියේ හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – අද (08) උදෑසන 5.30 ට පමණ බදුලුපිටිය ප්‍රදේශයේ හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට බදුල්ල දිසා විෂ මත්ද්‍රව්‍ය ඒකකය සමත්ව තිබේ.

පොලීසිය පවසන්නේ එහිදී සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 660 ක් තිබු බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27 ක් වු බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුව අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ පිලිබඳ බදුල්ල දිසා විෂ මත්ද්‍රව්‍ය ඒකකය වැඩිදුර විමර්ශන පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අපදා වලින් මියගිය පිරිස අතර පාසල් සිසුන් 44ක්

Mohamed Dilsad

කොරෝනා ආසදිතයන් සංඛ්‍යාව 321 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

දිවයිනේ සියළුම සුරාසැල් නත්තල් දින වැසේ

Mohamed Dilsad

Leave a Comment