ප්‍රමුඛ පුවත 1

ජනපති සිවුදින නිල සංචාරයක් සඳහා කාම්බෝජයට

(UTV| කොළඹ) – සිවුදින නිල සංචාරයක් සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (07) කාම්බෝජය බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.

කාම්බෝජ රජු නොරෝඩොම් සිහාමෝනි මහතාගේ ආරාධනා අනුව ජනපතිවරයා මෙම සංචාරයට එක්ව තිබේ.

මෙම සංචාරයේදී  ජනපතිතුමා කාම්බෝජ රජු, අග්‍රාමාත්‍යවරයා ඇතුළු එරට ඉහළ පෙළේ නායකයන් සමග සාකච්ඡා පවත්වනු ඇත.

එමෙන්ම මෙම සංචාරයේදී දෙරට අතර ද්විපාර්ශ්වීය ගිවිසුම් කිහිපයකට එක්වීමට නියමිතව ඇති බවත් වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා පොලිතීන් භාවිතය තහනම් – ජනපතිගෙන් නියෝග

Mohamed Dilsad

හැඳුනුම්පත ගන්න අද සිට රුපියල් 100ක්

Mohamed Dilsad

මැතිවරණ පැමිණිලි ගණන ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment