ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

කොටස් වෙළදපොළේ මිල දර්ශකය යලි පහතට

(UTV| කොළඹ) – කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ (05) නැවතත් පහත වැටීමක් පෙන්නුම් කළ කර තිබේ.

එහි සමස්ත දර්ශකය දිනය අවසන දී 5913ක් ලෙස සටහන් විය.

එස්. ඇන්ඞ් පී. ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සටහන් වූයේ 2900ක් ලෙසයි.

කොටස් වෙළදපොළේ මුළු පිරිවැටුම ඊයේ රුපියල් මිලියන 534කට සීමා වූ අතර, එය සති දෙකකින් වාර්තා වූ අවම අගය වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රතික්ෂේප වූ නාමයෝජනා (UPDATE)

Mohamed Dilsad

පාකිස්තානු විදේශ අමාත්‍ය අග්‍රාමාත්‍ය හමුවෙයි [VIDEO]

Mohamed Dilsad

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව ලාභ ලබන තත්ත්වයට පත්කරනවා -නව සභාපති කියයි

Mohamed Dilsad

Leave a Comment