විදෙස්

වයිකෝ අත්අඩංගුවට

(උදයම්,ඉන්දියාව)   – වසර 2009දී රජයට විරුද්ධව කැරලිගැසීම සම්බන්ධයෙන් අද (03) පවතී නඩුවේදී එම්.ඩී.එම්.කේ පක්ෂ නායක වයිකෝ අත්අඩංගුවට ගෙන තිබේ.

අද මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ වයිකෝ පසුව 15 දින රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.

 

Related posts

කොවිඩ් එන්නත නොමිලේ රෝගීන්ට දීමට සැරසෙන තවත් රටක්

Mohamed Dilsad

තමන්ගේ ඡන්දයට උදව් කළ පුද්ගලයාට ඇමරිකන් ජනාධිපතිගෙන් තනතුරක්

Editor O

තුර්කිය සිරියාවට ප්‍රහාර එල්ල කිරීම වහාම නැවත්විය යුතුයි – ප්‍රංශ ජනපති

Mohamed Dilsad

Leave a Comment