ප්‍රමුඛ පුවත 1

මිලියන 28ක රත්‍රං තොගයක් සමඟ පුද්ගලයන් 9ක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – රුපියල් මිලියන 28ක් පමණ වටිනා රත්‍රං තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයින් 9 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (03) කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ එම රත්‍රං තොගය කිලෝ ග්‍රෑම් 3කට අධික බරකින් යුක්ත වන අතර වැඩිදුර විමර්ශන සඳහා අදාළ පුද්ගලයින් ගුවන් තොටුපළ රේගුව වෙත භාර දී ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

රට තුල අසමඟිය පතුරවන ලිපි 600ක් සමඟ තිදෙනා CIDය භාරයට

Mohamed Dilsad

කොරෝනාවෙන් පළමු ශ්‍රී ලාංකිකයා ස්විට්සර්ලන්තයේ දී මිය යයි

Mohamed Dilsad

Leave a Comment