ප්‍රමුඛ පුවත 1

වනජීවි මාගෝපදේශකයින් ආරම්භ කළ වර්ජනය අත්හිටුවයි

(UTV| කොළඹ) – වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්වේච්ඡා මාගෝපදේශකයින් ආරම්භ කළ වර්ජනය අත්හිටුවා තිබේ.

ඒ නව බදවා ගැනීම් අත්හිටුවන ලෙස සහ ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් 357 දෙනෙකු යළි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලමින්.

ඔවුන් මෙම වර්ජනය අත්හිටුවා ඇත්තේ අදාළ ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, වනජීවි විෂය භාර අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි.

පසුගිය බ්‍රහස්පතින්දා වනජීවි මාර්ගෝපදේශකයින් සංකේත වර්ජනයක් ආරම්භ කළ අතර, ඉන් පසු බත්තරමුල්ල – ජයන්තිපුර පිහිටි වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් ද සිදුකළා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අගරදගුරුතුමන්ගෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

රාජ්‍ය නායකයින්ගෙන් ජනපතිට සහතිකයක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු විශේෂ රැස්වීම අදයි

Mohamed Dilsad

Leave a Comment