කලා

ජෙරම් රේනර් සිය අලුත්ම ගීතය එළිදක්වයි (video)

(UTV| කොළඹ) – හොලිවූඩ් රංගන ශිල්පියෙක් වන ජෙරම් රේනර් පසුගියදා  ‘Main attraction’ නම් වූ සිය අලුත්ම ගීතය එළිදැක්වුවේය.

මෙම ගීතය ඔහු විසින් එළිදක්වා ඇත්තේ එයට ගීත රූප රචනාවක්ද ඇතුළත් කරමින් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

‘ඇවෙන්ජර්ස්’ චිත්‍රපට අවසන් වූවද ජෙරම් ඉදිරියේදීද ‘මාවල්’ චිත්‍රපට සමාගම නිර්මාණය කරන චිත්‍රපට කිහිපයකටම එක්වීමට ආරාධනා ලැබි ඇත.

එමෙන්ම ලබන වසරේ තිරගත වන ‘බ්ලැක් වින්ඩෝ’ චිත්‍රපටයේද ජෙරම් රංගනයෙන් දායක වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අනන්තේ චිත්‍රපට කතාව එළියට

Mohamed Dilsad

47 වන රාජ්‍ය නාට්‍ය උලෙල අද සිට

Mohamed Dilsad

නෙහාරා පීරිස් චුටි දෝනිගේ පළමු ලෝක ළමා දිනය සැමරූ හැටි

Mohamed Dilsad

Leave a Comment