ප්‍රමුඛ පුවත 1

අලුත්වැඩියාවක් නිසා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 14 ක ජාල කප්පාදුවක්

(UTV| කොළඹ) – අද (25) රාත්‍රි 8 සිට හෙට (26) පෙරවරු 10 දක්වා පැය 14 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට කොළොන්නාවට ජල සපයන ප්‍රධාන නල මාර්ගයේ අලුත්වැඩියාවක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවනු ඇත.

ඒ අනුව කොළොන්නාව නගර සභා බලප්‍රදේශය, මොරගස්මුල්ල, ඇතුල්කෝට්ටේ, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර සහ රාජගිරියේ සිට නාවල දක්වා ප්‍රධාන මාර්ගයේ ප්‍රදේශවලට මෙලෙස ජල කප්පාදුව සිදුකරනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද සිට බන්ධනාගාර වලට පොලිස් ආරක්‍ෂාව

Mohamed Dilsad

පලිගැනීම්වලට ලක්වූවන් ගැන සෙවීමට ත්‍රිපුද්ගල ජනපති කොමිසමක්

Mohamed Dilsad

කටාර් සංචාරකයන්ට දැමු තහනම ගැන සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා කරුණු දක්වයි

Mohamed Dilsad

Leave a Comment