ප්‍රමුඛ පුවත 1

සයින්දමර්දු ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු දුන් පුද්ගලයාට ලක්ෂ 50ක මුදල් ත්‍යාගයක්

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය තොගය පිළිබඳ පොලිසියට තොරතුරු ලබාදුන් ලොරි රථ රියදුරු වෙත රුපියල් ලක්ෂ 50ක මුදල් ත්‍යාගයක් පිරිනැමීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ  (24) ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාද මෙම අවස්ථාවට එක්ව සිටි බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය අද වර්ජනයේ

Mohamed Dilsad

අද සිට කන්කසන්තුරේ යන ශ්‍රී දේවි [video]

Mohamed Dilsad

වෙඩි හුවමාරුවකින් පාකිස්ථාන සෙබලුන් 03 ක් ජිවිතක්ෂයට..

Mohamed Dilsad

Leave a Comment