ප්‍රමුඛ පුවත 1

කොළඹ හා හෝකන්දර යන ප්‍රදේශ කිහිපයකට පැය 16 ක ජල කප්පාදුවක්

(UTV| කොළඹ) – කොළඹ හා හෝකන්දර යන ප්‍රදේශ කිහිපයකට අද (23) පස්වරු 06.00 සිට පැය 16 ක කාලයක ජල කප්පාදුවක් සිදු කෙරන බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

එ අනුව නඩත්තු කටයුත්තක් සඳහා කොළඹ 03, 04, 05, 06 ‍හා හෝකන්දර මෙසේ ජලය සැපයිම අත්හිටුවන බව එම නිවේඳනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.

එසේම එම කාල සීමාව තුළ කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කොට්ටේ, කඩුවෙල යන මහ නගර සභා සීමා තුලත්, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව යන නරග සභා සීමා තුළත්, කොටිකාවත්ත , මුල්ලෙරියා ප්‍රාදේශිය සභා සීමා තුළත් රත්මලාන හා සොයිසාපුර යන මහල් නිවාස සංකීර්ණ වලටත් අඩු පීඩනයක් යටත් ජලය සැපයෙන බව එම නිවේදනෙයන් කියැවෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිතීන් වැටලීම් අද සිට

Mohamed Dilsad

මුහුණු පොතේ ගෙන ගිය මඩ ප්‍රචාරය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන බව ඇමති ගයන්ත කියයි

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය වැරැද්දකට මීගමුවේ නාගරික මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment