ක්‍රීඩා

ලෝක කුසලාන දැල්පන්දු ශුරතාව නවසීලන්තයට

(UTV| කොළඹ) – ලෝක කුසලාන දැල්පන්දු අවසන් මහා තරඟාවලියේදී ශුරතාව දිනාගැනිමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

ඒ  ඔස්ටේ්‍රලියාව ගෝල 51 – 52 ක් ලෙස පරාජයට පත්කරමින්.

රටවල් 16 ක සහභාගිත්වයෙන් මෙවර ලෝක කුසලාන දැන්පන්දු තරගාවලිය පැවැත්වුයේ එංගලන්තයේ ලිවර්පුර් හිදී.

තරගාවලියේ තුන්වන ස්ථානය හිමිවුයේ සත්කාරක එංගලන්තයට වන අතර මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හිමිවුණේ 15 වන ස්ථානයයි.

මීලග ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය දකුණු අප්‍රිකාවේදි පැවැත්වීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට වැදගත් වන තීරණ රැසක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

Mohamed Dilsad

ඉන්දියාවට එරෙහිව පාකිස්ථානය තියුණු ජයක් වාර්තා කරයි

Mohamed Dilsad

Leave a Comment