ප්‍රමුඛ පුවත 1

අධික වර්ෂාවත් සමග රත්නපුර දිස්ත්‍රික්කයට නාය යාමේ අවදානමක්

(UTV| කොළඹ) – මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමග රත්නපුර දිස්ත්‍රික්කයට නාය යාමේ අවදානමක් නිකුත් කර තිබේ.

රත්නපුර, බලංගොඩ සහ රත්නපුර වේවැල්වත්ත මාර්ගයේ පස් කදු කඩා වැටීම සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තව වසර 05කින් මෙරට නිපදවූ චන්ද්‍රිකාවක්

Mohamed Dilsad

ෂැංග්‍රීලා ත්‍රස්තවාදියාගේ කර්මාන්ත ශාලාවේ සේවයන් අප මත මුදා හැරේ.

Mohamed Dilsad

රුසියාවට තේ අපනයනයේදී මතුව ඇති ගැටලූව විසදාගැනීමට කඩිනමින් කටයුතු කරනවා.ජනපති හපුතලේදී කියයි

Mohamed Dilsad

Leave a Comment