ප්‍රමුඛ පුවත 1

ලංකාවේ දිනකට පුද්ගලයින් 245ක් බෝ නොවන රෝග හේතුවෙන් මියයයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග හේතුවෙන් පුද්ගලයින් 245 දෙනෙකු පමණ දිනකදී මියයන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා පවසයි.

ඔහු ඊයේ (15) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙම රෝගී තත්ත්වන්ට දුම්කොළ භාවිතය ප්‍රධාන වශයෙන් හේතු වන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දෙවන පාසල් වාරය අදින් අවසන්

Mohamed Dilsad

මැතිවරණයකදී මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට සාකච්ජා

Mohamed Dilsad

ස්වර්ණාභරණ සඳහා ප්‍රමිති මුද්‍රා තැබීම ලබන වසරේ සිට අනිවාර්යයි

Mohamed Dilsad

Leave a Comment