ප්‍රමුඛ පුවත 1

හේමසිරි ප්‍රනාන්දු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට

(UTV| කොළඹ) – පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පැය 03ක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

ඊයේ (15) දිනයේදී මෙම ප්‍රකාශනය සටහන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා – චීන කර්මාන්ත හා මනා සංවිධාන කලාපය විවෘත කිරීම ලබන 07 වනදා

Mohamed Dilsad

අපේක්‍ෂකයින් දෙදෙනාගෙන් එක් අයෙකුටවත් බහුතරය නොලැබුණ හොත්?

Mohamed Dilsad

කටුනායක ගුවන් තොටුපළේ Duty Free මත්පැන් ජාවාරම…

Mohamed Dilsad

Leave a Comment