ප්‍රමුඛ පුවත 1

ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගයේ ඡන්ද විමසීම අද

(UTV| කොළඹ) – ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේ දෙවන දිනය අද පස්වරුවේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතය.

මෙම විශ්වාසභංග යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ(11) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

අද පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී ආණ්ඩුවට පක්ෂව ඡන්දය දීමෙන් වළකින ලෙස ටෙලෝ සංවිධානයේ යාපනය ශාඛාව දෙමළ ජාතික සන්ධානයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තාවේ.

මේ අතර විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය, අද දිනයේ යළි රැස්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවයිනේ සියලු පාසල්වල අධ්‍යයන කටයුතු අද සිට යළි ඇරඹේ

Mohamed Dilsad

ස්ථාවර නියෝග ප්‍රතිශෝධිත කෙටුම්පත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චර්යා ධර්ම සංග්‍රහය විවාදයට

Mohamed Dilsad

රංජීත් සොයිසා ඇතුළු 04 ට ඇප..

Mohamed Dilsad

Leave a Comment