ප්‍රමුඛ පුවත 1

තද වැසි හා ප්‍රභල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

(UTV| කොළඹ) – අද (09) පස්වරු 02 සිට හෙට (10) පස්වරු 02 දක්වා ක්‍රියාත්මක වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි හා ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බව එම නිවේදනයෙහි සඳහන් වේ.

බස්නාහිර හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වර්ෂාපතනයක්ද සෙසු ප්‍රදේශවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වර්ෂාපතනයක්ද ඇතිවිය හැකි බව හෙට (10) පස්වරු 2.00 දක්වා වලංගු වන පරිදි නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් සඳහන් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රණවිරු උද්ඝෝෂකයන්ට තහනම් නියෝගයක්

Mohamed Dilsad

පෞද්ගලික බස් රථයකට ගල් ප්‍රහාරයක්

Mohamed Dilsad

කරච්චි නුවර වෙත ශ්‍රී ලංකාවෙන් ප්‍රථම ගුවන් යානය අද ගමන් අරඹයි.

Mohamed Dilsad

Leave a Comment