ප්‍රමුඛ පුවත 1

දුම්රිය එන්ජින් රියදුරන් වර්ජනය අත්හිටුයි

(උදයම්,කොළඹ)   – අද මධ්‍යම රාත්‍රියේ දියත් කිරීමට සැළසුම් කර තිබු සංකේත දුම්රිය එන්ජින් රියදුරන් වර්ජනය අත්හිටුවයි.

ප්‍රවාහන අමාත්‍යංශයේ අද පෙරවරුවේ දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ නියෝජිතයින් අතර පවතී සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.ප්‍රවාහන අමාත්‍යවරයාද මෙම සාකච්ඡාවට සහභාගී වේ තිබේ.

එහිදී අමාත්‍යවරයා සමග එළඹුණු එකඟතා මත මෙම වර්ජනය අත්හිටවූ බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පැවසීය.

Related posts

ගෝඨාභය රාජපක්ෂ අද විශේෂ මහාධිකරණයට එයි

Mohamed Dilsad

සමුද්‍රීය පරිසර සභාව පළමු වරට ජනපති ප්‍රධානත්වයෙන් රැස්වේ

Mohamed Dilsad

ගානියා බැනිස්ටර් යළි මානසික විද්‍යායතනය වෙතට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment