විදෙස්

ඉරානය බ්‍රිතාන්‍යට එකට එක කරන්න සුදානම්

(UTV|බ්‍රිතාන්‍ය) – තම නෞකාව නිදහස් නොකරන්නේ නම් බ්‍රිතාන්‍ය නෞකාවක් සිය ග්‍රහණයට ගන්නා බවට ඉරානය බ්‍රිතාන්‍යයට අනතුරු අඟවා තිබේ.

ගිබ්‍රැල්ටර් මුහුදු ප්‍රදේශයේදී සිය ඉන්ධන ප්‍රවාහන නෞකාවක් බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ ග්‍රහණයට පත්වීම පිළිබඳ ප්‍රතිචාර ලෙස ඉරානය මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇති බව විදෙස්ය වාර්තා පවසයි.

ඒ අනුව ඊට එකට එක කිරීමක් ලෙස බ්‍රිතාන්‍ය තෙල් නෞකාවක් ද සිය ග්‍රහණයට ගන්නා බවට ඉරානය අනතුරු අඟවා තිබේ.

ග්‍රේස් වන් නැමැති ඉරාන ග්‍රහණයේ ඇති නෞකාවේ කාර්යය මණ්ඩල සාමාජිකයින්ගෙන් බ්‍රිතාන්‍ය බලධාරීන් ප්‍රශ්න කර ඇති බව විදෙස් වාර්තා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දුනීසියාවේ, උතුරු සුමාත්‍රාවේ රික්ටර් මාපාංක 6.3ක භූකම්පනයක්

Editor O

ගගන මධ්‍යස්ථානයේ මාසයක චාරිකාවකට පුරවැසියන්ටත් අවස්ථාව

Mohamed Dilsad

ඔක්ස්ෆර්ඩ් එන්නතට එංගලන්ත ඖෂධ අධිකාරියේ අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment