ප්‍රමුඛ පුවත 1

වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට

වලංගු විසා බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටි විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

කොල්ලුපිටිය පොලිසියේ නිලධාරින් පිරිසක් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඉරාන ජාතිකයෙකු වන අතර ඔහු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

කොල්ලුපිටිය පොලීසිය ඔහු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රවාහන අමාත්‍යංශයේ සියලු ආයතන ලාභ ලබන තත්ත්වයට [VIDEO]

Mohamed Dilsad

වැඩබලන අගවිනිසුරු ලෙස බුවනෙක අලුවිහාරේ පත්කෙරේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා ටෙලිකොම් අලුත්ම ” Voice App” එකක් හදුන්වාදෙයි.

Mohamed Dilsad

Leave a Comment