විදෙස්

මුම්බායි අධික වර්ෂාවත් සමඟ මරණ සංඛ්‍යාව 34 දක්වා ඉහළට

(UTV| ඉන්දියාව) – ඉන්දියාවේ මුම්බායි නුවර ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් සිදුවූ ආපදා මරණ සංඛ්‍යාව 34 දක්වා ඉහළ ගොස් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

විදෙස් වාර්තා සඳහන් කළේ බොහෝ පිරිසක් මිය ගොස් ඇත්තේ නිවෙස්වල බිත්ති කඩා වැටීමෙන් ඇති බවයි.

අඛණ්ඩව දින 5 ක් පුරා ඇදහැළෙන වර්ශාව 2005 වසරේ ජුලි මාසයේ ඇති වූ ගං වතුරෙන් පසුව මුම්බායි නුවරට බලපෑ දරුණුතම ආපදා තත්ත්වය මෙය බව වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රහාර නවත්වන තෙක් ප්‍රාණ ඇපකරුවන් මුදා නොහරින බව හමාස් කියයි

Mohamed Dilsad

සටන් විරාමය ඇරඹෙයි

Mohamed Dilsad

ලන්ඩන් බ්‍රිජ් ප්‍රහාරයේ වගකීම IS සංවිධානය භාරගනී

Mohamed Dilsad

Leave a Comment