ප්‍රමුඛ පුවත 1

දුම්රිය සාමාන්‍යාධිකාරී ධුරයෙන් ඉල්ලා අස්වී නැත.

(UTV| කොළඹ) – දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ඉල්ලා අස්වී නොමැති බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමති අශෝක් අබේසිංහ මහතා සදහන් කරයි.

ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයා හා දුම්රිය සමාන්‍යාධිකාරීවරයා අතර පවතින ගැටළුව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය මැදිහත්ව විසදන බවත් , මෙම ගැටලුව හේතුවෙන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් , ඒ බව දැනුවත් වීමෙන් පසු තමන් ඊට මැදිහත්ව ගැටළුව නිරාකරණය කිරීමට අවශ්‍ය පියවර ගත් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි.

Mohamed Dilsad

රූමි මොහොමඩ් අත්අඩංගුවට

Mohamed Dilsad

‘ගජ’ නිසා උතුරේ පාසල් වැසේ

Mohamed Dilsad

Leave a Comment