ප්‍රමුඛ පුවත 1

කෝටියකට අධික විදෙස් මුදල් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – විදෙස් මුදල් තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපල පිටවීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.


මෙම විදෙස් මුදල් තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි හතලිස් නම ලක්ෂ දහසය දහස් අටසිය දොළහකි.

මෙම සැකකරු ඩුබායි රාජ්‍ය වෙත පිටව යාම සඳහා ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධිකාරී ලාල් වීරකෝන් මහතා පැවසීය.

සැකකරු සන්තකයේ තිබී ඊයේ සොයාගත් මුදල් අතර ඩොලර් 40,000 ක්, ඩිරාම් එක්ලක්ෂ 60,000 ක්ද වූ බවයි රේගුව පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Chat Conversation End

 

Related posts

කාත්තාන්කුඩියේ පාසල් හා පෞද්ගලික අධ්‍යාපන ආයතන තාවකාලිකව වසයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා ටෙලිකොම් අලුත්ම ” Voice App” එකක් හදුන්වාදෙයි.

Mohamed Dilsad

”ෆෝනී” සුළි කුණාටුව දිවයිනෙන් ඉවතට.

Mohamed Dilsad

Leave a Comment