ප්‍රමුඛ පුවත 1

ඇමති රවීගේ දියණිය CIDයට

(UTV| කොළඹ) – අමාත්‍ය රවී කරුණානායකගේ දියණිය ඔනෙලා කරුණානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙයි.

අද පෙරවරුවේ ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බව වාර්තා වෙයි.

බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු සඳහා ඊට අදාළව ප්‍රකාශයක් ලබාදීමට ඇය පැමිණ තිබේ.

මේ මස 6 වනදා ඇය මුල් වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජල සම්පාදන සේවකයින් වර්ජනයක

Mohamed Dilsad

අග්‍රාමාත්‍යවරයා ඉන්දීය කොන්ග්‍රස් පක්‍ෂ සභාපතිනිය හමුවෙයි

Mohamed Dilsad

අලි රොෂාන් ඇතුළු 8ක් නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment