ක්‍රීඩා

ශ්‍රී ලාංකිකයින්ගේ ක්‍රිකට් සතුට බෙදාගත් එංගලන්ත ජාතිකයා(වීඩියෝ)

(UTV| කොළඹ) – ලෝක කුසලාන තරඟාවලියේ ඊයේ එංගලන්තය සමඟ පැවති තරඟය ලකුණු 20කින් ජය ගැනීමෙන් පසු එම තරඟය නැරඹු ශ්‍රී ලාංකිකයින් සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සමඟ සතුට බෙදාගත් විදේශිකයෙකු කල වීඩියෝවක් මේ වන විට අන්තර් ජාලය ඔස්සේ හුවමාරුවේ.

එම වීඩියෝව පහතින්

https://www.facebook.com/mohamed.nasmi.9041/videos/430312717812827/

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කුසල් 20-20 තරඟවල ශ්‍රී ලංකාවේ පළමු තැනට

Editor O

ක්‍රිකට් ලොව උඩුයටිකුරු කරමින් පන්දු 6ට කඩුලු 6ක්

Mohamed Dilsad

මාලිංගගෙන් කරුණු විමසීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment