ක්‍රීඩා

ඔස්ට්‍රේලියාව සමග අද (15) තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා අවසන් 11 මෙන්න

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 එක්දින ලෝක කුසලාන එක්දින තරගාවලයේ 20 වැනි තරගය අද (15) ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර තරගය ලන්ඩන්හි කෙනිංග්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදි ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 03 ට පැවැත්විමට නියමීතය.

මෙම තරගයට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සහාභාගි වන කණ්ඩායම් ආරංචි මාර්ග කියයි.

ඒ අනුව මාලිංග පසුගියදා සිය පවුලේ අවමංග්‍ය උත්සවයකට සහභාගි විම සඳහා ශ්‍රී ලංකාවට පැමීණ අතර ඔහු නැවත එංගලන්තය බලා පිටත්ව ඇති බව පැවසේ.

එසේම අද (15) තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා අවසන් ක්‍රීඩකයින් 11 දෙනා කණ්ඩායම් ආරංචි මාර්ග මගින් ප්‍රකාශ වී තිබේ.

ශ්‍රී ලංකා (ක්‍රීඩා කළ හැකි කණ්ඩායම) – 1 කුසල් පෙරේරා , 2 දිමුත් කරුණාරත්න (නායක), 3 ළහිරු තිරිමාන්න 4, ඇන්ජලෝ මැතිව්ස්, 5 කුසල් මෙන්ඩිස්, 6 ධනංජ ද සිල්වා , 7 තිසර පෙරේරා, 8 ඉසුරු උදාන , 9 ජීවන් මෙන්ඩිස්, 10 සුරංග ලක්මාල් , 11 ලසිත් මාලිංග

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රබලතම වේග පන්දු යවන්නා ඉන්දියාවේ ජයත් සමග ලෝක කුසලානයට සමුදෙයි

Mohamed Dilsad

දඟ පන්දු යවන්නන්ගෙන් ශ්‍රී ලංකාව පාලනය කරන බව සිම්බාබ්වේ කියයි

Mohamed Dilsad

ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජික ධූරයෙන් රොෂාන් මහානාම ඉල්ලා අස්වෙයි

Editor O

Leave a Comment