ප්‍රමුඛ පුවත 1

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

(UTV| කොළඹ)  –  මහතා අද පොලිස්පතිවරයා වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සුදානම වේ.

ඒ පොලිස් මුලස්ථානයේදී බව රිෂාඩ් බදියුදීන් මහතාගේ ට්විටර් ගිණුමෙහි දැක්වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා තමන් වෙත එල්ල කෙරෙන චෝදනා සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට බවයි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය තාවකාලිකව වැසෙයි..

Mohamed Dilsad

අද සිට සිවිල් ඇදුමින් දුම්රිය ආරක්ෂක නිළධාරීන් යොදවයි

Mohamed Dilsad

සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා ලබන සතියේ දිවයිනට

Mohamed Dilsad

Leave a Comment