ප්‍රමුඛ පුවත 1

ඩෙංගු උවදුර පැතිර යාමේ අවදානමක්

(UTV| කොළඹ) – දිවයින පුරා ඇදහැලෙන වර්ෂාපතනයත් සමඟ ඩෙංගු උවදුර පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 19,215 දෙනෙකු වාර්තා වී ඇති අතර පුද්ගලයින් 19 දෙනෙකු ඩෙංගු උවදුර හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

එම නිසා මදුරුවන් බෝවන ස්ථාන හැකි තාක් දුරට විනාශ කර තමන් සිටින පරිසරය පිරිසිදුව තබා ගන්නා ලෙසට සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාකිස්තාන විදේශ අමාත්‍ය අද ජනාධිපති හමුවෙයි [VIDEO]

Mohamed Dilsad

තමා දෙදණ නවන්නේ තෙරුවන්ට පමණයි [VIDEO]

Mohamed Dilsad

මෙරට සුවවූ නාවිකයන් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment