ප්‍රමුඛ පුවත 1

නීතිවිරෝධීව මෙරටට ගෙන්වූ බීඩි සමඟ කාන්තාවක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – මන්නාරම සිට පුත්තලම දෙසට ධාවනය වූ බස් රථයක් පරීක්ෂා කිරීමේදී විදෙස් රටක නිෂ්පාදිත  නීතිවිරෝධී ලෙස ගෙන්වූ බීඩි 15,000ක් සමඟ කාන්තාවක් වනාතවිල්ලුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය මෙම බීඩි සූක්ෂම ලෙස පැකට් 34ක අසුරා ගමන් මල්ලේ සඟවාගෙන ගොස් තිබු අතර  ඇය පොලීසියට පවසා ඇත්තේ බීඩි තොගය අලෙවි කිරීම සඳහා කොළඹට රැගෙන යමින් සිටි බවයි.

අදාළ කාන්තාව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක දඩයක් මත මුදා හැර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“ජාති ආගම්භේද පසෙකලා එක පවුලක් සේ කටයුතු කරන්න” – රිෂාඩ් බදියුදීන්…

Mohamed Dilsad

ඇඳිරි නීතිය සම්බන්ධයෙන් රජය නිකුත් කළ නවතම නිවේදනය [RELEASE]

Mohamed Dilsad

එජාපෙ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී

Mohamed Dilsad

Leave a Comment