ප්‍රමුඛ පුවත 1

ජනපති යලි දිවයිනට

(UTV| කොළඹ) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දෙවන පදවි ප්‍රාප්ත උළෙලට සහභාගීවීමෙන් පසු ඉන්දියාවට ගොස් සිටි ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස මෛත්‍රීපාල සිරිසේන ඊයේ (31) රාත්‍රියේ යළි දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 196 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වෙඩි වැදීමෙන් පොලිස් නිලධාරියෙකු මරුට

Mohamed Dilsad

රන් බිස්කට් රැසක් සමඟ විදේශීය කාන්තාවක් අත්අඩංගුවට

Mohamed Dilsad

පාසල් සිසුවෙක් අතුරුදහන්

Mohamed Dilsad

Leave a Comment