ප්‍රමුඛ පුවත 1

විපක්ෂ නායකයාට වෙඩි නොවදින රථයක් ලබා ගැනීමට යෝජනාවක්.

(UTV| කොළඹ) – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සඳහා වෙඩි නොවදින රථයක් ලබාදීමේ යෝජනාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (28) රැස්වූ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර මීළඟ අමාත්‍ය මණ්ඩල හමුවේදී අවසන් තීරණයක් ගැනීමට එකඟ වී ඇත.

මේ අතර, පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයට එල්ල වූ අහිතකර බලපෑම අවම කර ගැනීම සඳහා පුළුල් ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගංජා තොගයක් සමඟ 5 දෙනෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

ජනපති වැය ශීර්ෂය ඒකමතිකව සම්මත වෙයි

Mohamed Dilsad

අපගේ වගකීම මහජනතාවට පක්ෂපතිව කටයුතු කිරීමයි- ප්‍රවෘත්ති අධ්‍යක්ෂ කියයි

Mohamed Dilsad

Leave a Comment