ප්‍රමුඛ පුවත 1

නීතිවිරෝධී මත්පැන් වැටලීම් සඳහා සුරාබදු නිලධාරින් 1200ක්.

(UTV| කොළඹ) – සුරාබදු නිලධාරින් 1200 ක පමණ පිරිසක් නීතිවිරෝධී ලෙස මත්පැන් අලෙවි කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට යොදවාගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.

වසා දමා ඇති මත්පැන් අලෙවිසැල් වලින් යම් කිසි පුද්ගලයෙක් වෙත මත්පැන් විකුණන්නේ නම්, එම අලෙවිසැල්වලට එරෙහිව දැඩිව නීතිමය පියවර ගන්නා බව එතුමා වැඩිදුරටත් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේ

Mohamed Dilsad

පාකිස්ථාන යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යුද්ධ හමුදාධිපති හමුවේ[PHOTOS]

Mohamed Dilsad

ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමකට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment